Government Logo Pension title Pension Logo
NEWS

***     Foreign Pensions will be suspended for the pensioners who did not submit 2017 Life Certificate before 31st March 2017.    ***     Foreign Pensions will be suspended for the pensioners who did not submit 2017 Life Certificate before 31st March 2017.    ***     Foreign Pensions will be suspended for the pensioners who did not submit 2017 Life Certificate before 31st March 2017.    ***    

44 වන අගවිනිසුරුවරයා සත්කාර පියසේ සේවා ලබයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 44 වන අගවිනිසුරුවරයා වන කේ.ශ්‍රී පවන් මහතා 2017.02.28 දී සිය ධූරයෙන් විශ්‍රාම ලැබූ අතර 2017.03.01 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සහ ඔහුගේ උරුමකරුවන්ගේ අනාගත ප්‍රතිලාභ

තහවුරු කරනු ලබන වැන්දඹු අනත්දරු හිමිකම් පත්‍රය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා වෙතින් ලබා ගත්තේය.රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වෙන සෑම රාජ්‍ය නිලධාරියකු ම එක්වරක් පමණක් අනිවාර්යයෙන් පැමිණිය යුතු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ

සත්කාර පියස වෙත පැමිණ ඒ මහතා මෙකී සේවාවන් ලබා ගන්නා ලදී.ධූරයෙන් විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාට නීරෝගීමත් විශ්‍රාම දිවියකට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුභාෂිංශන පිරිනැමෙයි.