චක්‍රලේඛ නම කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ හා විශ්‍රාම ගන්වා ඇති නමුදු මාර්ගගත ක්‍රමය (online) ඔස්ස්සේ අයදුම්පත යොමුකිරීමට නොහැකි වූ එහෙත් විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබන රජයේ නිලධරයන්ට/විශ්‍රාමිකයන්ට සහන සැලසීම.
චක්‍රලේඛ අංකය 04/2020 සංශෝධන(ii)
වර්ෂය 2020
චක්‍රලේඛ දිනය 2020-04-20
Back