ප්‍රතිඵල 61 - 70 හි 334
චක්‍රලේඛ අංකය චක්‍රලේඛ නම චක්‍රලේඛ දිනය
04/2020 කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නියමිත දිනට විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ හා විශ්‍රාම ගන්වා ඇති නමුදු මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත යොමුකිරීමට නොහැකි වූ එහෙත් විශ්‍රාම වැටුප සඳහා හිමිකම ලබන රජයේ නිලධරයන්ට/විශ්‍රාමිකයන්ට සහන සැලසීම. 2020-04-02
03/2020 වැන්දඹු / වැන්දඹු පුරුෂ /අනත්දරු/ ආබාධීත අනත්දරු විශ්‍රාම වැටුප් අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කිරීම. 2020-02-25
02/2020 (සංශෝධන I) විශ්‍රාමික ජීවත්වීමේ සහතිකය ඇඟිලි සලකුණු මාර්ගයෙන් තහවුරු කරගැනීම - නියාමක ව්‍යාපෘතිය. 2020-02-10
02/2020 විශ්‍රාමික ජීවත්වීමේ සහතිකය ඇඟිලි සලකුණු මාර්ගයෙන් තහවුරු කරගැනීම - නියාමක ව්‍යාපෘතිය. 2020-01-21
01/2020 විශ්‍රාමික රජයේ නිලධාරීන් නැවත සේවයේ යෙදවීම හා විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම 2020-01-08
02/2019 2020 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම 2019-11-18
01/2019 සංශෝධන (IV) 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 ට විශ්‍රාම වැටුප් ගැළපීම 2019-11-13
03/2019 පොලිස් නිලධාරීන් සඳහා දුබලතා විශ්‍රාම වැටුප් ගෙවීම 2019-11-07
01/2019 සංශෝධන (iii) 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 ට විශ්‍රාම වැටුප් ගැලපීම 2019-09-05
01/2019 සංශෝධන (II) 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 ට විශ්‍රාම වැටුප් ගැලපීම-ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා 2019-07-26