ප්‍රතිඵල 81 - 90 හි 334
චක්‍රලේඛ අංකය චක්‍රලේඛ නම චක්‍රලේඛ දිනය
Circular No : 15/2009 (Revision III) විශ්‍රාමික රජයේ නිලධාරීන් නැවත සේවයේ යෙදවීම හා විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය කිරීම. 2018-11-07
Circular No : 09/2008(Revision II) හමුදා සේවා සහ දුබලතා විශ්‍රාම වැටුප ඒකාබද්ධ කර ගෙවීම. 2018-07-17
Circular No :01/2015(Revision II) වැන්දඹු / වැන්දඹු පුරුෂ අනත්දරු දායක මුදල් ආපසු ගෙවීම (අයදුම්පත් මාර්ගගතව (Online) යොමු කිරීම). 2018-06-26
Circular No : 01/2018 විදේශගත ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් වෙත විශ්‍රාම වැටුප් ගෙවීම. 2018-06-19
Circular No : 09/2015 (Revision III) මරණ පාරිතෝෂික අයදුම්පත් මාර්ගගතව (Online)යොමු කිරීම 2018-05-04
04/2017 චක්‍රලේඛ අංක : විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 04/2017 - 2017 වැන්දඹු / වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයන් සදහා පැරණි අංක 82/83 හා M / F, TWP, පිරිවෙන, පෞද්ගලික පාසල් සහ පළාත් පාලන කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ ලියාපදිංචි කිරීම (Re - Registration) 2018-04-09
Circular No 04/2016(I) 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගන්නා නිලධාරින් සදහා 2005 අයවැයෙන් යෝජිත පරිදි නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරිම.( අග්‍රහාර ) 2017-11-24
Circular No 09/2015 මරණ පාරිතෝෂිකය ගෙවීම, සංශෝධිත මරණ පාරිතෝෂික ගෙවීම් කිරීම සහ සංශෝධිත විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම. (විශ්‍රාම වැටුප් සංශෝධිත අයදුම්පත් මාර්ගගතව (online) යොමු කිරීම . 2017-11-09
Circular No 06/2017 2016.01.01 දිනයෙන් පසුව රාජ්‍ය සේවයට හා පළාත් රාජ්‍ය සේවයට පත්වීම් ලද නිලධාරීන් හා නිලධාරිනියන්ගෙන් වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක මුදල් අය කිරීම 2017-11-09
Circular No 05/2017 2018 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම 2017-10-27