pic 1
 රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 අනුව 2017/01/01 දින හෝ ඊට පෙර විශ්‍රාම ගනු ලැබූ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමට නිකුත් කළ 2019.05.31 දිනැති අංක 14/2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම සඳහා වන විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 1/2019 සහ ඊට අදාළ මාර්ගෝපදේශන සඳහා යොමුවන්න.

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමට අදාල විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 1/2019 සහ ඊට අදාළ මාර්ගෝපදේශන සඳහා යොමුවීමට මේ මත Click කරන්න.