| |
 |
| |
"ආර්ථික හා සමාජයීය වශයෙන් තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක් බිහි කිරීම" |
 |
| |
"රාජ්‍ය සේවය සදහා උර දුන් නිලධාරීන්‌ගේ සේවා අවසාන ප්‍රතිලාභ සහතික කිරීම තුලින්, ඔවුන්‌ගේ විශ්‍රාමික ජීවන තත්ත්වය නගා සිටුවීම හා පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සක්‍රීය දායකත්වය නිබදව ලබා දීම" |
 |
| |
" රාජ්‍ය නිලධාරීන්‌ගේ විශ්‍රාම වැටුප් පිළිබද ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒවා කාර්යක්ෂමව හා සඵලදායකව ක්‍රියාත්මක කිරීම මගින් රාජ්‍ය සේවකයන්ට, ඔවුන්‌ගේ කලත්‍රයන්ට හා යැපෙන්නන්ට අනාගත ආරක්ෂාව සළසීම මෙන්ම සුභ සිද්ධිය සහතික කිරීම" |
 |
| |
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය පාදක කොට ගෙන රාජ්‍ය, පළාත් සභා හා සන්නද්ධ හමුදා නිළධාරීන් සදහා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති සකස් කිරීම සහ විශ්‍රාම වැටුප් දීමනා ගෙවීම රාජ්‍ය නිලධාරීන්‌ගේ වැන්දඹුවන් වැන්දඹු පුරුෂයන් හා අනත් දරුවන් සම්බන්ධව වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියත්මක කිරීම විශ්‍රාම වැටුප් රහිත මාසික වැටුප් ලබන රාජ්‍ය සේවකයන් උදෙසා රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් ක්‍රමය ක්‍රියාත්මක කිරීම පළාත් පාලන සේවා නිලධාරීන්‌ගේ වැන්දඹුවන්, වැන්දඹු පුරුෂයන් හා අනත් දරුවන් සදහා පළාත් පාලන සේවා වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම ජාතික, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් විශ්‍රාම වැටුප් ගෙවීම, පරිපාලනය කිරීම හා සම්බන්ධීකරණය කිරීම - විශ්‍රාම සංගම් ප්‍රමුඛ කොට ගත් "සිවිල් සමාජය" සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම
|
|