විශ්‍රාමිකයින්ගේ තොරතුරු ගන්න

මෙතන ක්ලික් කරන්න

1
  • සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය වර්ෂ 1901 සිට ක්‍රියාත්මක විය
  • 1947 අංක 2 දරණ ආඥා පන‌තේ 2 වගන්ති‌‌යෙන් විශ්‍රාම වැටුප්
    ව්‍යවස්ථා සංග්‍රහය වර්ෂ 1901
    පටන් ලංකා‌වේ පැනවූ නීති‌යේ කොටසක් වේ
  • මුල් කාල‌යේ කටයුතු මහා භාණ්ඩාගාර‌යේ අති‌රේක ආයතන
    පාලක අතින් සිදු කෙරිනි
  • 1970දි "ඒ" ‌ශ්‍රේණි‌යේ දෙපාර්ත‌මේන්තුවක් ලෙස විශ්‍රාම වැටුප්
    දෙපාර්ත‌‌මේන්තුව ආර්ම්භය සිදු විය
  • රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් 
    දෙපාර්ත‌මේන්තුවකි
  • වසරකට රුපියල් මිලියන 50000 ක් පමණ විශ්‍රාම වැටුප් ගෙවීමට
    වැය වේ

  13-02-2009
වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා මනාපය පළ කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීම
                                      >>
  27-01-2009
ජාතික විශ්‍රාමික දිනට ප්‍රකාශයට පත් කිරීම
                                      >>
 
17-01-2009
මියගිය සන්නද්ධ සේවා නිලධාරීන්ගේ වැන්දඹු විශ්‍රාම වැටුප් ගෙවීම
                                      >>
 
12-01-2009
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය 2007
                                      >>
  12-01-2009
2009 අයවැය යෝජන‍ා අනුව ජීවන වියදම් දීමනාව ගෙවීම
                                      >>
  07-01-2009
ආබාධිත අනත් දරු විශ්‍රාම වැටුප් ගෙවීම - ප්‍රතිසංශෝධනය
                                      >>
 
  Hits on this page- 29248           Powered By Intelliware Computer Systems          Last Modified - 17/03/2009