විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පවුලේ කොඳු නාරටිය වන්නේ රටේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිටින අපගේ නිලධාරීන් වේ. අප භාවිත කරන පද්ධති, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ශක්තිමත් හවුල්කාරීත්වයන් ඇති කරයි. ඔබගේ කර්තව්‍ය විශ්‍රාමිකයන්ගේ දත්ත කාර්යක්ෂමව සත්‍යාපනය කිරීමට, වෙනස් කිරීමේ ඉල්ලීම් නිවැරදිව ක්‍රියාවට නැංවීමට සහ ප්‍රශස්ත විශ්‍රාම වැටුප් පරිපාලනය සඳහා මධ්‍යගත, යාවත්කාලීන දත්ත ගබඩාවක් පවත්වා ගැනීමට අපට හැකියාව ලබා දෙයි.

නිවේදන
අනපේක්ෂිත තාක්ෂණික ගැටලුවක් සහ අත්‍යවශ්‍ය පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන් 03/2020 වැන්දඹු අනත්දරු මාර්ගගත අයදුම්පත් යොමු කිරීමේ පද්ධතිය වෙත ප්‍රවේශ සබඳතාවය තාවකාලිකව නතර කර ඇත. පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අප කණ්ඩායම යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර කඩිනමින් එම පද්ධතිය වෙත ප්‍රවේශ පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටී. මේ සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය බෙහෙවින් අගය කොට සළකමු. ස්තුතියි.
පොදු ලේඛන
නව දුම්රිය වොරන්ට් වෙන් කිරීමේ පද්ධතිය සඳහා පරිශීලක මාර්ගෝපදේශය >>>