අපගේ විශ්‍රාමිකයින්ට කාර්යක්ෂමව සේවය කරමු! නවතම විශ්‍රාමික තොරතුරු වෙත ප්‍රවේශය, වාර්තා ලබා ගැනීමේ හැකියාව සහ ආරක්ෂිත PMS වේදිකාව හරහා, අවශ්‍ය යාවත්කාලීන කිරීම් බාධාවකින් තොරව සිදු කිරීම මඟින් අපි නිවැරදි සහ නියමිත දිනයට විශ්‍රාම වැටුප් සැකසීම සහ බෙදා හැරීම සහතික කරමු. විශ්‍රාමිකයන්ට විශිෂ්ට සේවාවක් සහ සහයෝගයක් ලබා දීමට අපි එක්ව කැපව‍ෙමු.

පොදු නිවේදන

පුහුණු වැඩසටහන් සඳහා>>>

 

පොදු ලිපි

නව රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් කළමණාකරණ පද්ධතිය ස්ථාපිත කරන ලදී! පරිශීලක අත්පොත ලබා ගැනීමට පිවිසෙන්න>>>

 

පොදු පද්ධතීන්

Public Service

දෙපාර්තමේන්තු විද්‍යුත් තැපෑල

 

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline