ප්‍රතිඵල 131 - 140 හි 334
චක්‍රලේඛ අංකය චක්‍රලේඛ නම චක්‍රලේඛ දිනය
03/2015 විශ්‍රාම ගනු ලබන දිනටම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීම. 2015-04-24
02/2015 වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු ක්‍රමය යටතේ ලියාපදිංචිය අන්තර්ජාලය හරහා සිදු කිරීම 2015-04-05
03/2015 (අදියර I) මාසික විශ්‍රමවැටුප් ගෙවීමේ ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීම 2015-03-19
01/2015 වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරු දායක මුදල් ආපසු ගෙවීම 2015-02-08
11/2014 (I) ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශ්‍රාම වැටුප් ගෙවීම සරල කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම 2015-01-20
15/2014 විදේශගත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම 2014-11-21
14/2014 විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කිරීම 2014-11-18
Letter විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ණය පහසුකම් සැපයීම 2014-11-18
13/2014 2015 අයවැය යෝජනා අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය කරන තෙක් රු 2500 අන්තර් දීමනාව ගෙවීම 2014-11-03
12/2014 2015 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම 2014-10-21