සේවාව චක්‍රලේඛ හා විධිවිධාන කාලය

01. සිවිල් හා අධිකරණ සේවා විශ්‍රාම වැටුප්

  • විමධ්‍යගත ක්‍රමය ඔස්සේ ලැබෙන විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රය පරීක්ෂා කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 (සංශෝධන II) දින 07
  • විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණය , විශ්‍රාම වැටුප් හිමිකම් පත්‍රය හා විශ්‍රාමික හැඳුනුම්පත නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 මිනිත්තු 15
  • විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015

විශ්‍රාම වැටුප අනුමත වීමෙන් පසු අවශ්‍ය ප්‍රතිපාදන ලද වහාම

  • මධ්‍යගත ක්‍රමය ඔස්සේ ලැබෙන විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රය පරීක්ෂා කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 (සංශෝධන III) දින 30
  •  උරුමකරුවන්ට නොගෙවූ විශ්‍රාම වැටුප් ගෙවීම
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 39 වගන්තිය දින 30
  • විශ්‍රාම වැටුප් සංශෝධන අයදුම්පත්‍ර අනුමත කිරීම (විමධ්‍යගත)

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016 (සංශෝධන I)

දින 14
  • විශ්‍රාම වැටුප් සංශෝධන අයදුම්පත්‍ර අනුමත කිරීම (මධ්‍යගත)

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016 (සංශෝධන I)

දින 30
  • විශ්‍රාම වැටුප් හිඟ මුදල් ගෙවීම
  දින 30
  • විශේෂ වන්දි අනුමත කිරීම
රාජ‍්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93 දින 30

සැ. යු. : අදාල චක්‍රලේඛ වලට අනුකූලව  විධිමත් අයදුම්පත්‍ර යොමු කිරීම මඟින් ඉහත සේවාවන් කාර්යක්ෂමව  ලබා ගත හැක.

   
 

02. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප්     

සේවාව

චක්‍රලේඛ හා විධිවිධාන කාලය
  • වැන්දඹූ අනත්දරු ක්‍රමයේ සාමාජිකත්වය ලබා දීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2016 දින 14
  • මාර්ගගත වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අයදුම්පත් අනුමත කර ගෙවීම් සඳහා යොමු කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2020   දින 03
  • මරණ පාරිතෝෂිකය සඳහා අනුමැතිය ලබා දීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 9/2015, 9/2015(i),(ii),(iii) දින 05
  • සේවා මරණ වලට අදාළ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අයදුම්පත් සඳහා අනුමැතිය ලබා දීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2015 ,6/2015(i) සහ 3/2020 දින 05
  • වෛද්‍ය මණ්ඩල නිර්දේශ ලැබීමෙන් පසුව ආබාධිත විශ්‍රාම වැටුප් හිමි ගැන්වීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2009, සහ 07/2020 අති විශේෂ ගැසට් අංක 1719/3 දින 14
  • ආබාධිත විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය
අති විශේෂ ගැසට් අංක 1719/3 දින 60
  • වැන්දඹු අනත්දරු ප්‍රතිලාභ හිමිගැන්වීම් පිළිබඳ ගැටළු, තොරතුරු කැඳවා නිරාකරණය කර ගෙවීම් ආරම්භ කිරීම
වැන්දඹු, වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් පනත්, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2015,6/2015 (i) සහ 13/2010

දින 30 ත් දින 60 ත් අතර කාලයක්

  • රුපියල් ලක්ෂ 05 ඉක්මවන හිඟ ගෙවීම් සඳහා කමිටු අනුමැතීන් ලබා දීම
මුදල් රෙගුලාසි 135 අනුව මුල්‍ය බලතල බෙදීම දින 30
  • වැන්දඹු අනත්දරු දායක මුදල් ආපසු ලබා ගැනීමේ ඉල්ලීම් පරීක්ෂා කර ගෙවීම් අනුමත කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2015 දින 21
 

 03. විදෙස්ගත වූවන්ගේ විශ්‍රාම වැටුප් කළමනාකරණය

 

සේවාව

චක්‍රලේඛ හා විධිවිධාන කාලය
  • විදෙස් විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018 දින 14
  • වැන්දඹූ අනත්දරු විදෙස් විශ්‍රාම වැටුප් ආරම්භ කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018 දින 30
  •  නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 5/2016 දින 01
  • විශ්‍රාම වැටුප් ගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018 දින 14
  • විශ්‍රාමික තොරතුරු ලිපිය නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018 දින 01
 

 04.  සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප්

 

සේවාව

චක්‍රලේඛ හා විධිවිධාන කාලය
  • විමධ්‍යගත ක්‍රමය ඔස්සේ විශ්‍රාම යන විට අයදුම්පත්‍රය අනුමත කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 දින 07
  • සේවා පාරිතෝෂිත අනුමත කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 07
  • හමුදා විශ්‍රාම වැටුප් සංශෝධන අනුමත කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 07
  • ප්‍රතිශෝධන අනුමැතිය හා විශ්‍රාම වැටුප හිමිගැන්වීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2009, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2010

දින 30
  • සේවා කාලය වසර 10/12ට අඩු සේවා විශ්‍රාම වැටුප් හිමි ගැන්වීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 8/2015 දින 30
  • යැපීම් දීමනා අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  • දුබලතා විශ්‍රාම වැටුප් අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 07
  • හමුදා මරණ පාරිතෝෂිත අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2 දින 14
  • උරුමකරු ගෙවීම් අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  • ස්ථාවර දීමනා අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2021 දින 60
 
  • නැවත සේවා ප්‍රතිශෝධන අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
 1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  •  නැවත සේවා දුබලතා (Online)
 1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් යොමු කරන Source Document පරීක්ෂාව 
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
 
  • සේවා පාරිතෝෂිකයක් හෝ නොලබන හමුදා සේවයේ නිලධාරින් හා සෙසු නිල සඳහා වන 1/24 දීමනාව ගෙවීම් අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
 1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය, 726/11 හා 1740/11 ගැසට් පත්‍ර දින 30
  • නැවත සේවා මරණ පාරිතෝෂික අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30