විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය නැවත සක්‍රිය කෙරේ.
විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය නැවත සක්‍රිය කර ඇති අතර විශ්‍රාම අයදුම්පත් මාර්ගගතව යොමු කිරීම පිළිබඳව නිකුත් කරන ලද 03/2015 (සංශෝධන IV) චක්‍රලේඛය පහතින් බාගත කරගත හැක.