විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ අධ්‍යක්ෂ (පාලන ) තනතුරෙහි පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවේ.

මේ සඳහා අයදුම් කරන නිලධාරීන් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති අයදුම් පත්‍රය සම්පූර්ණ කර ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව  2023.03.31 දිනට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙත ඉදිරිපත් කළ යුතු වේ.

 
අයදුම්පත්‍රය ලබා ගැනීම සඳහා පිවිසෙන්න.
https://www.pensions.gov.lk/images/pdf/special_letters/2023/vacansis/SLAS_Notice.pdf?fbclid=IwAR3i-QW-l-vmo4kqcKTbPopT8SgS81VDYhZ0TSoA_sTfo5AIeNHLLyF12K4

වැඩිදුර විමසීම්

දුරකථන අංක
0115921659
0112326930
0112431433

ෆැක්ස්
0112441823
 
Email 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 

 

                                          

 

 

lc2020 

2023 වර්ෂය සඳහා විශ්‍රාමික ජීවිත සහතිකය 2023.01.01 සිට ඇඟිලි සලකුණ මඟින් යාවත්කාලීන කළ හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා බැංකු ශාඛා ලයිස්තුව හා විශ්‍රාමික ඔබ ඇඟිලි සලකුණ මඟින් ජීවිත සහතිකය යාවත්කාලීන කිරීමට ලියාපදිංචි වී ඇති /නැති බව දැනගැනීම සඳහා පිවිසෙන්න.

                                         Sinhala English Tamil Click