විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ I වන ශ්‍රේණියේ ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරෙහි පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවේ. මේ සඳහා අයදුම් කරන නිලධාරීන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව 2023.06.16 දිනට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.

 
අයදුම්පත්‍රය ලබා ගැනීම සඳහා පිවිසෙන්න.
https://www.pensions.gov.lk/images/pdf/special_letters/2023/vacansis/_-_---.pdf
වැඩිදුර විමසීම්

දුරකථන අංක
0115921659
0112326930
0112431433

ෆැක්ස්
0112441823
 
Email 
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
 

 

 

 

                                          

 

 

lc2020 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් සඳහා සකස් කළ පුහුණු වීඩියෝපට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු YouTube නාලිකාවේ පහත සබැඳීන් ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

පුහුණු සැසි

  • විමධ්‍යගත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය   Click https://youtu.be/ge6A9AYmVuA
  • විමධ්‍යගත නොකළ (මධ්‍යගත) විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය Click https://youtu.be/OmeBUL-l4Fs
  • වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා දායක මුදල් නැවත ලබාගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ ​06/2022 අනුව රා.ප​.ච​.14/2022 යටතේ දේශීය​/විදේශීය නිවාඩු ලබන්නන් වැන්දඹු හා අනත්දරු දායක මුදල් පද්ධතියේ ලියාපදිංචිය Click https://youtu.be/nM0C2tl_45U 

විශේෂ පුහුණු සැසි

  • විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
  • මධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
  • වැන්දඹු/ වැන්දඹු පුරුෂ​, අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචිය හා මරණ පාරිතෝෂික ගෙවීම​.
  • වැන්දඹු/ වැන්දඹු පුරුෂ​, අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය හා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ කාර්යභාරය, සම්බන්ධ වීඩියෝපට පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.

 Click https://youtube.com/playlist?list=PL6SnT-nQnS8bJYC3CjmfEGdq8eBD1zV8M

විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ වීඩියෝපට

  • PMS ගිණුමක් ආරම්භ කිරීම සහ PD 03 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ:Click https://youtu.be/3yKn6MCouN0
  • රා.ප.ච. 14/2022 යටතේ නිවාඩු ලබන නිලධාරීන්ගේ වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීම පිළිබඳ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව​ මාර්ගෝපදේශ:Click https://youtu.be/Apm9aigBc1I

 

அரச நிறுவனங்களில் பணிபுரியும் அலுவலர்களுக்காக ஓய்வூதியத் திணைக்களத்தால் நடத்தப்பட்ட பின்வரும் பயிற்சி வகுப்புக்களின் காணொளிப் பதிவுகளை எங்கள் யூடியூப் சேனலில் பார்வையிடமுடியும்.

பயிற்சி அமர்வுகள்

  • 25.01.2023 அன்று பரவலாக்கப்பட்ட ஓய்வூதிய வழங்கல் திட்டத்தின் கீழ் விண்ணப்பத்தை எவ்வாறு சரியாக அனுப்புவது என்பது குறித்த அமர்வின் பதிவு. Click https://youtu.be/rjM4cNrmPlQ
  • 25.01.2023 அன்று மையப்படுத்தப்பட்ட ஓய்வூதியத் திட்டத்தின் கீழ் விண்ணப்பத்தை எவ்வாறு சரியாக அனுப்புவது என்பது குறித்த அமர்வின் பதிவு. Click https://youtu.be/KF7rfnYgeE0
  • மேற்குறிப்பிட்ட பயிற்சி அமர்வுகளை உள்ளடக்கி, 2022 ஆம் ஆண்டு அரச நிறுவனங்களின் விடய அலுவலர்களுக்காக திணைக்களத்தினால் நடத்தப்பட்ட நான்கு நாள் சிறப்புப் பயிற்சித் திட்டத்தின் பின்வரும் பதிவுகள்,
  • பரவலாக்கப்பட்ட ஓய்வூதிய வழங்கல் முறை தொடர்பாக.
  • மையப்படுத்தப்பட்ட ஓய்வூதிய வழங்கல் முறை தொடர்பாக.
  • விதவைகள் தபுதாரர்கள் மற்றும் அனாதைகள்ஓய்வூதியக் கொடுப்பனவு மற்றும் பொது சேவை அலுவலர்களுக்கான வருங்கால வைப்பு நிதியக் கொடுப்பனவு.
  • விதவைகள் மற்றும் அனாதைகள்ஓய்வூதியம் மற்றும் மரணப் பணிக்கொடை
  • பின்வரும் YouTube காட்சிப்பட்டியலில் காணலாம்

Click https://www.youtube.com/playlist?list=PL6SnT-nQnS8a-6eXIBFYODcsVR6zptf19