විශ්රාම වැටුප් කළමනාකරණ පද්ධතිය නැවත සක්රිය කෙරේ.
විශ්රාම වැටුප් කළමනාකරණ පද්ධතිය නැවත සක්රිය කර ඇති අතර විශ්රාම අයදුම්පත් මාර්ගගතව යොමු කිරීම පිළිබඳව නිකුත් කරන ලද 03/2015 (සංශෝධන IV) චක්රලේඛය පහතින් බාගත කරගත හැක.
විශ්රාමික රජයේ නිලධාරීන් නැවත සේවයේ යෙදවීම හා විශ්රාම වැටුප් ප්රතිශෝධනය කිරීම පිළිබඳ විශ්රාම වැටුප් චක්රලේඛ අංක 01/2020 දරණ චක්රලේඛය නිකුත් කෙරේ.
Next Pension Date: 10th of March 2021
විශ්රාම වැටුප් කළමනාකරණ පද්ධතිය නැවත සක්රිය කෙරේ.
විශ්රාම වැටුප් කළමනාකරණ පද්ධතිය නැවත සක්රිය කර ඇති අතර විශ්රාම අයදුම්පත් මාර්ගගතව යොමු කිරීම පිළිබඳව නිකුත් කරන ලද 03/2015 (සංශෝධන IV) චක්රලේඛය පහතින් බාගත කරගත හැක.
Details of the Deligation of Power for the Financial Control Under F.R.135 in Department of Pensions for the year 2019 are published on special letters.
உட்பிரிவுகள்
பக்கம் 1 / 2
சமீபத்திய செய்திகளும் நிகழ்வுகளும்
- 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින්, මාර්ගගත ක්රමය (Online) ඔස්සේ නැවත ලියාපදිංචි කිරීම සඳහා ලබා දුන් කාල සීමාව දීර්ඝ කෙරෙයි.
- විශ්රාමික ජීවිත සහතිකය ඇඟිලි සලකුණු මඟින් ලබා දීමට ප්රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛා 20 ක් එක්වේ
- හෙට (2021.02.01) සිට විශ්රාම වැටුප් අයදුම්පත්ර මාර්ගගතව (Online) පමණයි
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් අය කිරීම පිළිබඳ විස්තර පෞද්ගලික ලිපි ගොනුවලට ඇතුළත් කිරීම සහ පෙර වර්ෂයන් සඳහා තොරතුරු සම්පූර්ණ කිරීමට වසර දෙකක සහන කාලයක් ලබා දීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් අංක 03/2020 දරණ රාජ්ය පරිපාලන චක්රලේඛය නිකුත් වේ.
- අභියෝගාත්මක 2020..