Skip to content
You are here: Home

විශ්‍රාම ලබන රාජ්‍ය සේවකයින් සඳහා පාරිතෝෂික ගෙවීම් කඩිනම් කිරීම

තව දුරටත් කියවන්න

වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා මනාපය පල කිරීම

වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනතේ සංශෝධන ක්‍රියාත්මක කිරීම

තව දුරටත් කියවන්න


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින් සදහා බඳවා ගැනීම‍ෙ ක්‍රියා පරිපාටිය

 

තව දුරටත් කියවන්න


විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ණය පහසුකම් සැපයීම

 

ලංකා බැංකුව මගින් එවන ලද විශේෂ ලිපිය

තව දුරටත් කියවන්න


විශ්‍රාමික ප්‍රජාවගේආර්ථික ප්‍රවර්ධනය සඳහා ණය පහසුකම් සැපයීම

 

විශ්‍රාමික ප්‍රජාවග‍ේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ණය පහසුකම් සැපයීම‍ෙ ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකා බැංකුව වෙත අනුමැතිය ලබා දී ඇති බව සතුටින් දන්වා සිටිමි.

තව දුරටත් කියවන්න


ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය සහ අතුරුදහන් වූ පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් වෙත යැපෙන්නන්ගේ දීමනාව ගෙවීම

 

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය සහ අතුරුදහන් වූ පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් වෙත යැපෙන්නන්ගේ දීමනාව ගෙවීමට රජය තීරණය කර ඇත.

තව දුරටත් කියවන්න



දැයට කිරුල සමාරම්භක දිනය - කුලියාපිටිය

 


 

Meeting with Asian Alliance Insurance was held at the DP to introduce a new insurance coverage for the pensioners.

 


 

"විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ණය පහසුකම් සැපයීම"- ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් ඔබ සමඟ එක්වෙයි

මුල්‍ය ආයතනයක් මඟින් ණය පහසුකම් සැපයීම සම්බන්ධව 2013.10.29 දිනැති චක්‍රලේඛ 04/2013 හි 3 වන වගන්තිය ප්‍රකාරව විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ණය පහසුකම් සැපීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමෙ බැංකුව වෙත පහත කොන්දේසි වලට යටත්ව අනුමැතිය ලබා දෙමි.


තව දුරටත් කියවන්න


 

Meeting with World Bank Officers


 

Microsoft Office visit


 

Best practices sharing workshop about automation pension computation systems was held at DP


 

New SLAS cadets meet Pension's DG on 27 January 2014


 

Enumerater's training - Socio Economic Census on pension  28/29 January 2014



 

District Coordination Meeting to Strengthen Pensions Operation in Divisions 21 January 2014


Notices to Sri Lankan Pensioners resident abroad
Submission of Life Certificates for year 2014

All Sri Lankan overseas pensioners are advised to submit duly certified Life Certificates to the Foreign Pension Division of the Department of pensions before 31.03.2014 through the Embassy, the High Commission, the Consulate of Sri Lanka in the relevant country.

Further, please be noted that only the Life Certificates attested by the High Commission, the Consulate of Sri Lanka during month of December 2013 are accepted for year 2014 as well.

The pension payments of the pensioners who failed to submit Life Certificates as mentioned above will automatically suspended from mid of the year 2014.


වාර්ෂික ස්ථාන මාරුවීම් අභියාචනා මණ්ඩල තීරණ 2014 - විශ්‍රාම වැටුප් නිලධාරී

 

2014 වාර්ෂික ස්ථාන මාරුවීම් අභියාචනා මණ්ඩලය මඟින් තීරණය කරන ලද සංශෝධනයන්ට යටත්ව එම ස්ථාන මාරුවීම් 2014.01.01 දින සිට ක්‍රියාත්මක වේ.


තව දුරටත් කියවන්න


 
වාර්ෂික ස්ථාන මාරුවීම් 2014 - ලේඛන සහකාර

 

මේ සමඟ අමුණා ඇති උප ලේඛණයේ සඳහන් ස්ථාන මාරුවීම් නියෝග 2014.02.03 දින සිට ක්‍රියාත්මක කරම්.


තව දුරටත් කියවන්න


 
විශ්‍රාමික ප්‍රජාවගේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ණය පහසුකම් සැපයීම"- මහජන බැංකුවත් ඔබ සමඟ එක්වෙයි

Read more...
 
වර්ෂ 1983.08.01 දිනට ප්‍රථම රාජ්‍ය සේවයේ පත්වීම් ලැබූ නිලධාරිණියන්ට වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකත්වය ලැබීම සඳහා මනාපය පළ කිරීමේ අවස්ථාව නැවත සලසා දී ඇත.

තව දුරටත් කියවන්න


 

Language Tools

Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Next Pension Date

April 08th


of  Tuesday


2014

Who's Online

We have 37 guests online

e-mail Registration

Register your Official Email today

Email account creation guide

See Tutorial