Government Logo Pension title Pension Logo

Recent News

photo විමල් රූබසිංහ මහතාගෙන් පුස්තකාලයට පොත් පරිත්‍යාගයක්
ප්‍රවීන කලාකරු විමල් රූබසිංහ මහතාගේ පෞද්ගලික පොත් එකතුවෙන් වටිනා පොත් ගණනාවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පුස්තකාලය වෙත 2015.07.29 දින පරිත්‍යාග කිරීම සිදු විය. Posted on 2015.07.30
photo විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කර අගෝස්තු මස ගෙවීමට සුදානම් සියලු ගණකාධිකාරිවරුන් දැනුවත් කෙරේ.
වසර 2006 ට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට හිමි නව විශ්‍රාම වැටුප් ලබා දීම කඩිනම් කිරීම පිළිබදව වූ උපදෙස් මාලාවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. Posted on 2015.07.16
photo දිවයින පුරා සියලු විශ්‍රාමික සංගම් නියෝජිතයන්ගේ රැස්වීමක් 2015.07.10 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2015 අනුව 2006 ට පෙර විශ්‍රාම ලැබූ අයවළුන්ගේ නව විශ්‍රාම වැටුප් පරිවර්තන ගෙවීම් සම්බන්ධයෙන් දිවයින පුරා විශ්‍රාමික සංගම් නියෝජිතයන්ගේ රැස්වීමක් 2015.07.10 දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.Posted on 2015.07.10

                  Facilities

 
 
 
 

Collaborating Partners